Posts

Showing posts from March, 2016

ඔන්න Marvel Daredevil Season2 සම්පූර්ණ කතාමාලාවම නිකුත් වෙයි.

Image
ඔන්න කට්ටිය බලන් හිටපු විදිහටම Daredevil දෙවන කතාමාලාව නිකුත් වුණා.මෙවර කතා මාලාවේ අලුත් සුපිරි වීර චරිත දෙකක් එකතු වෙනවා.කතාවට නම් චරිත 2ක අලුත් වුනාට හැමෝම මේ චරිත 2ක ගැන දන්නවා.එහි චායාරූප හා විස්තර පහත දැක්වේ.

දැනට google play store හි ඇති හොදම android launchers

Image
Google Now Launcher   මෙය දැනට පවතින Android මෙහෙයුම් පද්ධතියට වඩාත් ගැලපෙනම Launcher එසේත් නැතිනම් අතුරු මුහුණතයි.එය බාගත කරගැනීම සදහා ඔබගේ android දුරකතනයෙන් මෙතැන click කරන්න.

රජයේ රැකියා අපේක්ෂකයන්හට පුරප්පාඩු,ඇබෑර්තු හා ගැසට් පත්‍ර බැලීමට.

Image
රජයේ රැකියා අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට පුරප්පාඩු හා ගැසට් පත්‍ර බැලීමට ලංකාවේ ඇති රජයේ වෙබ් අඩවිය.වෙබ් අඩවියට පිවිසීමට  මෙතන click කරන්න. දුරකතනයට ලබාගැනීම සදහා පහත දැක්වෙන ආකාරයට කටයුතු කරන්න.  

ගූගල් ස්වයං ධාවන කාරය බසයක හැපේ.

Image
ගූගල් ස්වයං ධාවන කාරයක් ප්‍රථමවරට ඇමරිකාවේ කැලිෆොර්නියා ප්‍රාන්තයේදී වේදී අනතුරට ලක්ව ඇත.මෙය බස් රථයක ගැටී ඇත.මෙය සිදුව ඇත්තේ ගූගල් ප්‍රධාන කාර්යාලය අසලයි.