Posts

Showing posts from May, 2016

Assassin's Creed the Movie Trailer...කට්ටිය බලන් හිටපු සිනමාපටියක පෙර දැක්ම.

Image
කට්ටියම බලන් හිටපු Film එකක් තමා Assassin's Creed කියන්නේ.අවුරුදු ගානක් අපි play කරපු පට්ටම ගමේ එකක සිනමා රචනය තමා මේ Film එක..ආයේ අහන්න දෙයක් නැහැ.පට්ටටම ඇති.ඔන්න පහලින් trailer එක දාල තියනවා.අපි දන්නා කියන එක්කෙනෙක් තමා මෙහි ප්‍රධාන චරිතයට පනපොවන්නේ.ඔහු තමා michael fassbender අපි දන්නා විදිහටනම් X-MEN Future Past එකේ magneto.

Super Hot Dance (Elli Avram) පට්ට Dance එකක්.....

Image
Elli Avram සුපිරි නර්තන වීඩියෝවක්..... Elli Avram 1990 ජූලි 29 උපතලබා ඇත.ඇය ඉපදී ඇත්තේ ස්වීඩනයේ වන අතර ඇය දැනට ඉන්දියාවේ වාසය කරයි.ඇය ඉතා දක්ෂ නර්තන ශිල්පිනියකි.ඇයගේ චායාරූප කිහිපයක් පහත දැක්වේ.