Posts

Showing posts from February, 2016

මෙතෙක් නිපදවූ ලොව මිල අඩුම Smart ජංගම දුරකථනය.Cheapest Smart Phone In the World

Image
මෙතෙක් ලොව නිපදවූ මිලෙන් අඩුම android ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස ඉන්දියාවේ නිපදවූ FREEDOM ස්මාර්ට් දුරකථනය සැලකේ. මෙහි විශේෂතා......

රොකට් එක වගේ වීඩියෝ,Software බාන්න.හොදම මෘදුකාංගය IDM-Internet Download Manager With Patch

Image
පට ගාල ඕනෑම දෙයක් බාන්න දැනට තියන හොදම මෘදුකාංගය IDM බාගන්න  මෙතැන click කර තත්පර 5ක් බලා සිට skip ad ලබාදෙන්න.ඔබට මින් ලැබෙන්නේ torrent file එකකි.එය  Bittorrent හෝ  Torch වැනි torrent බාගත කල හැකි එනම් torrent client මෘදුකාංගයක් භාවිතයෙන් සිදුකරගත හැක.මින් ඔබට ලැබෙන්නේ fake serial error නිවැරදි කරන ලද මෘදුකාංගයකි.

Torrent,Video බාන්න ගැලපෙනම වෙබ් බ්‍රව්සරය TORCH දැන්ම බාගන්න.

Image
torch වෙබ් බ්‍රව්සරය බහුකාර්ය වෙබ් බ්‍රව්සරයක් ලෙස ඉතා ප්‍රසිද්ධ වෙබ් බ්‍රව්සරයකි.මේ මගින්   aTubecatcher වැනි මෘදුකාංග භාවිතයෙන් තොරව වීඩියෝ බාගත කල හැක.තවද   Bittorrent වැනි මෘදුකාංග භාවිතයෙන් තොරව Torrent භාවිතයෙන් සිදුකරන බාගත කිරීම් සිදු කරගත හැක.Download Accelerator එනම් ඉක්මනින් බාගත කිරීමේ හැකියාව වැඩිදියුණු කර ඇත.තවද බොහෝ කාර්යන් මේ මගින් සිදු කල හැක.torch බ්‍රව්සරය බාගත කරගැනීම සදහා  මෙතැන Click කොට skip ad Click කරන්න.torch වෙබ් අඩවියෙන් බාගත කිරීමට  මෙතැන Click කොට skip ad Click කරන්න.පහත ඇත්තේ torch වෙබ් බ්‍රව්සරයේ Screen shot කිහිපයකි.

හැමෝටම කරදරයක් වන ආතතිය මගහරවා ගන්නේ කෙසේද..?

Image
ආතතිය අද සමාජයේ සියලු දෙනා බොහෝ අවස්ථා වලදී මුහුණ දෙන සාමාන්‍ය තත්වයක්.නමුත් තවත් පුද්ගලයන් හට මෙය රෝගයක් ලෙසද ඇතිවෙනවා.ආතතිය ඉංග්‍රීසි බසින් Anxiety ලෙස හදුන්වන අතර මෙහි විවිධ ප්‍රභේද හා ඒ හා සමග යන විවිධ රෝගද පවතිනවා. Anxiety-ආතතිය Social Anxiety-සමාජ ආතතිය Panic Attack-සන්ත්‍රාසය Generalized Anxiety Disorder -පොදු කාංසාව මෙම රෝග වලට පොදු රෝග ලක්ෂණ (symptoms) කිසිවෙකුට මුහුණට මුහුණ කතා කිරීමේ අපහසුව. පිරිසක් සමග සිනහ වීමේදී මුඛය අවට නලියනගතිය. හදවත ස්පන්ධනය වන වේගය වැඩි වීම. නාඩි වැටීම වේගවත් වීම. අතපය දරදඬු වීම. කතාකිරීමේ අපහසුතාවය. සියලුදේ ගැන ඕනවට වඩා සිතීම ක්ෂණික තීරණ ගැනීමේ අපහසුතාවය උදරය තුල දැවිල්ලක් හට ගැනීම. මුඛය විවර කිරීමේ අපහසුතාවය හා ගිලීමේ අපහසුතාවය.   ආතතිය උත්සන්න වීමට හා රෝගයක් ලෙස ඇතිවීමට බලපාන හේතු(Causes) සියලුදේ ගැන ඕනවට වඩා සිතීම. සුළු සුළු දේගැන අතිශය බියට පත්වීම. මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හා තවත් හේතු ආතතිය වලක්වා ගන්නේ කෙසේද...? නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගැනීමට හුරුවීම. සියලුදේ ගැන ඕනවට වඩා සිතීමෙන් වැලකීම. තමා බියවන කාරණා ව