මෙතෙක් නිපදවූ ලොව මිල අඩුම Smart ජංගම දුරකථනය.Cheapest Smart Phone In the World

මෙතෙක් ලොව නිපදවූ මිලෙන් අඩුම android ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස ඉන්දියාවේ නිපදවූ FREEDOM ස්මාර්ට් දුරකථනය සැලකේ.
මෙහි විශේෂතා......

  • 4inch IPS Display
  • 3.2-megapixel rear camera
  • 0.3-megapixel front camera
  • 3G
  • Wifi
  • 1450mAh battery
  • 1GB of RAM
  • quad-core 1.3Ghz Processor
  • 8GB of inbuilt storage
මෙම දුරකථනය ඉන්දීය රුපියල් 251 වන අතර එමනිසා මෙය Freedom 251 ලෙස හැදින්වේ.එනම් ශ්‍රිලංකාවේ මුදලින් මේ වනවිට රුපියල් 528.42 පමණ වේ.මෙහි ආසන්න වටිනාකම $4 ලෙස දක්වා ඇත.

හදුන්වා දීමේ වීඩියෝව පහතින් දැක්වේ..

Comments