තොරතුරු තාක්ෂණයේදී යොදාගන්නා ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල වචන
- Information and communication technology (ICT)-තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය
- Data-දත්ත
- Information-තොරතුරු
- Multimedia technology-බහුමාධ්‍ය තාක්ෂණය
- E-learning-අන්තර්ජාල ඉගෙණුම්
- Distance education-දුරස්ථ අධ්‍යාපනය
- Computer Assisted learning (CAL)-පරිගණක සහායක ඉගෙණුම්
- Computer based teaching (CBT)-පරිගණක පාදක ඉගෙණුම්
- Web based teaching (WBT)-අන්තර්ජාල පාදක ඉගෙණුම්
- Computer Programmer-පරිගණක වැඩසටහන් නිර්මාණකරු
- Zoom-යුමුහු කිරීම.
- Input-ආදාන
- Output-ප්‍රතිදාන
- Download-බාගත කිරීම.
- Upload-අපගත කිරීම.
- Central Processing Unit-මධ්‍ය සැකසුම් ඒකකය
- Storage devices-ආචයන උපාංග
- Keyboard-යතුරු පුවරුව
- Mouse-මුසිකය
- Scanner-සුපිරික්සනය
- Bar code reader-තීරු කේත කියවනය
- Web camera-වෙබ් කැමරාව
- Auxiliary storage -ද්විතික ආචයනය
- Arithmetic and logic unit(ALU)-අංක ගණිතමය හා තාර්කික ඒකකය
- Serial port-ශ්‍රේණිගත උපාංග සවිවන ස්ථානය
- Parallel port-සමාන්තරගත උපාංග සවිවන ස්ථානය
- Update-යාවත්කාලීන
ඉදිරියේදී මෙම ලිපියම යාවත් කාලීන කරනු ලැබේ...
Comments
Post a Comment