Posts

Showing posts from 2016

ඩේඩ් පූල් ව පරද්දන්න පුලුවන් සුපිරි වීරයෝ සෙට් එක

Image

මාර්වල් යකඩ හස්තය (IRON FIST)

Image

ස්කොපියන් අලුත්ම කොටස් බාගන්න.

Image
ස්කොර්පියන් ඔක්කොම කොටස් බාගන්න සතියේ හැම අගහරුවාදා දිනකම පැමිණෙන්න

රිතික් රෝෂන් ගේ නවතම සිනමාපටය මොහෙන්ජෝ දාරෝ බාගන්න

Image

සුපර් ගර්ල් දෙවන කතාමාලාවේ පළමු කොටස

Image

කිංස්ලිගේ දුව වෙනුවෙන් ෆ්ලෑෂ් බෑක් නායක රොෂාන් ගැයූ හද සසල කරවන ගීය.

Image

ෆ්ලෑෂ් තෙවන කතාමාලාවේ පළමු කොටස බාගන්න ඕන අය එන්න.

Image

ඇරෝ,ෆ්ලෑෂ්,සුපර්ගර්ල්,ලෙජන්ඩ් ඔෆ් ටුමොරෝ කට්ටියම එකට......

Image

මාර්වල් ලූක් කේජ් පුර්ව ප්‍රචාරක පටය සහ සම්පූර්ණ කතාමාලාව

Image
 

එනවා එනවා ජෝන් ඒබ්‍රහම් ගේ ෆොර්ස් 2 එනවා.

Image

වැම්පයර් ඩයරීස් අටවන කතාමාලාවේ පුර්ව ප්‍රචාරක පටය

Image

"ජූඩ් රෝගන්ස් ගේ අම්මා"හද පතුලෙන්ම නැගෙන මවු සෙනෙහස

Image

දෙරණ "මා නොවන මම" චාමර වීරසිංහ ගේ ආගමනය

Image

"පායා ආ සඳ අඳුරු වලාවෙන්"චාමර වීරසිංහ ගේ හඬින්..

Image

2016 සිට 2020 දක්වා තිරගත වීමට නියමිත චිත්‍රපට

Image

ඉරාජ් ගෙන් තවත් සිල් බිඳගන්න සින්දුවක්

Image

ඇරෝ ෆ්ලෑෂ් අලුත්ම සීසන් එකේ පළමු කොටසේ පුර්ව ප්‍රචාරකපට

Image

රිතේෂ් දේශ්මුක් ගේ අලුත්ම ෆිල්ම් එකේ ලස්සන සින්දු ටිකක්.

Image

ආයෙත් බලමුද පෙප්සි ක්‍රිකට් Ad ටික....

Image

බැරී ඇලන් ටයිම් ලයින් එක වෙනස් කරාට පස්සේ මොකද වුණේ..?ද ෆ්ලෑෂ් තෙවන කතා මාලාවේ පුර්ව ප්‍රචාරක පටය.

Image

මෙන්න ඩේඩ් පූල් සිවිල් වෝර් එකේ ඉන්නවා.Dead Pool In Civil War

Image

ඒජන්ට් ඔෆ් ශිල්ඩ් වලට භූත ධාවකයාගේ ආගමනය.

Image
ඔයාලගේ කැමතිම රූපවාහිනී කතමලාවක් වුණ මාර්වල් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතාමාලාවේ අලුත්ම නවතම 4 වන කතාමාලාව මේ වසරේ සැප්තැම්බර් මස 20 වන දින ආරම්භ වීමට නියමිතයි.මෙහි පළමු කතාවේ තේමාව වී ඇත්තේ The Ghost ලෙසයි.මේ කොටස මේ ලෙස නම් කර ඇත්තේ අපේ කැමතිම මාර්වල් චරිතයක් වන ගෝස්ට් රයිඩර් ගේ ආගමනය මෙම කොටසින් සිදුවන නිසයි.මෙහිදී මෙම චරිතය gabriel luna විසින් සිදු කරනු ලබයි.මේ මාර්වල් ඒජන්ට් කතාමාලාවේ පුර්ව ප්‍රචාරක පටයයි.

ප්‍රථම ආදරේ ගැන ඔයාලට දැනෙන්නේ කොහොමද..?

Image

සැබෑ ආදරය ඔබට වැටහෙන්නේ ඔවුන් ඔබගෙන් වෙන්වූ විටයි.

Image

සැබෑ මිතුදම කිසිදා නිමා නොවේ.

Image

ඔබත් ඔබේ අම්මාට කිසිදා වෛර නොකරන්න.ඒ කුමක් නිසාද යත් ඇය ඔබට දොස්නගන්නේ ඔබට ඇති අසීමිත ආදරය නිසාවෙනි.

Image

ඔබ ඔබේ ජීවිතයට ආදරය කරන්න.එසේම අන් අයටත් ආදරය කරුණාව කරන්න.

Image

ලෝකේ හොදම කමාන්ඩෝ පුහුණුකරුගේ වැඩ කිඩ ටිකක්.මෙයා ඉන්නේ ඉන්දියාවේ.

Image
මෙයාගේ නම Great Grandmaster Shifuji Shaurya Bhardwaj මෙයා ඉන්නේ ඉන්දියාවේ. ලඟදි release වුණා bhagi ෆිල්ම් එකේ මෙයා martial arts පාසලේ ගුරුවරයා විදිහට රඟපානවා.

2016 වසරේ ලොව ලස්සනම කාන්තාවන් 10දෙනා

Image
10.Pia Wurtzbach 9.Emilia Clarke 8.Adriana Lima 7.Priyanka Chopra 6.Amber Heard 5.Pixie Lott 4.Deepika Padukone 3.Nana Im Jin-Ah 2.Liza Soberano 1.Selena Gomez    තොරතුරු ලබාගැනීම-http://www.wonderslist.com Information Source -http://www.wonderslist.com                  

selfie pulla සිංහල cover song

Image
Director - Pasindu Nupearachchi Artist - Anuradha Withana Lyrics - Sachitha Udayanga tamil song Singers: Ilayathalapathy Vijay & Sunidhi Chauhan Kaththi Movie

ඉන්දියන් මයිකල් ජැක්සන් ප්‍රභූ දෙවා ගේ නවතම සිනමා පටය ඩෙවිල්(L)

Image

මාර්ෂල් ආර්ට්ස් වලට කැමති අයට චීන සටන් ක්‍රම ගැන ඩොකියුමෙන්ට්‍රියක්

Image

Van Damme ගේ දුවගේ වැඩකෑලි ටිකක්

Image

අජේ දේව්ගන් ගේ අලුත්ම ෆිල්ම් එක.Shivaay Trailer

Image

Pepsi වලට ගහපු පට්ට වෙළද දැන්වීම් ටිකක්.

Image

මේ වසරේ නිකුත් වන අවසන් මාර්වල් සිනමාපටය.Doctor Strange trailer

Image

I Phone 7 හදුන්වා දීම.

Image
   

තෙලිඟු චිත්‍රපටි වල තිබ්බ සුපිරිම වලි එකතුවක්

Image

මේ වෙද්දී 38 කෝටියක් කට්ටිය බලල තියන පට්ට අරාබි සින්දුව.

Image

2016 වසරේ බොලිවුඩයේ ලස්සනම ගීත.2016 beautiful bollywood songs

Image
   

Commando ගේ මියුසික් වීඩියෝ ටිකක්.Vidyut Jamwal Music Videos

Image

Cricket වලින් අයින් වෙච්ච දිල්ෂාන් පටන් ගත්ත අලුත්ම වැඩේ.දිල්ෂාන් සහ මංජුලා ගයන හැම සංසාරයේ

Image

දවසක් පැල නැති හේනේ අකාල මහා වැහි වැස්සා..අහලම බලන්න ඇඟේ මයිල් කෙලින් වෙනවා.

Image

සුනිල් එදිරිසිංහ මහතාගේ මේ තරම් සියුමැලිද කළු ගල් ගීතය ඉතා අලංකාර ලෙස පාසැල් දැරියකගේ හඬින්

Image
මේ පාසැල් දැරිය ගායනා කරන ගීතය

Best English Quotes About Life

Image

සනී ලියෝන්ගේ අලුත්ම වැඩේ

Image
මේ එකේ trailer එක.

බ්ලැක් විඩෝගේ wallpaper සෙට් එකක්.Scarlett Johansson wallpaper collection

Image

ලොව අංක එකේ ධනවතා බිල් ගේට්ස් ගැන තොරතුරු බිඳක් ( About the world richest man bill gates )

Image
බිල් ගේට්ස් වර්තමානයේ ලොව ධනවත්ම තැනැත්තා ලෙස සැලකෙන්නේ අප කවුරුත් දන්නා පරිදි අපේ පරිගණක වල භාවිතා කරන Microsoft windows මෙහෙයුම් පද්ධතියේ හා Microsoft ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතායි.ඔහු පිළිබද Wikipedia වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු බිඳක් පහත දැක්වේ.

2016 වසරේ හොදම android කැමරා apps ( Best Camera Apps in 2016 )

Image
2016 වසරේ හොදම android කැමරා මෘදුකාංග Footej   play store වලින් බාන්න මෙතැන click කරන්න.click to download     Snap Camera HDR   play store වලින් බාන්න  මෙතැන click කරන්න.click to download    Cameringo     play store වලින් බාන්න  මෙතැන click කරන්න.click to download          

Desktop එකට Ultra HD Wallpaper සෙට් එකක්

Image

අගෝස්තු මාසයේ හොදම android apps 10 (Best 10 Android Apps in Auguest month)

Image
පසු ගිය මාසයේ හොදම android apps 10

Huawei P9 හදුන්වා දීම.Huawei P9 Review

Image
Huawei විසින් නිකුත් කල නවතම ජංගම දුරකථන අතුරෙන් නවතම මාදිලිය ලෙස Huawei P9 හදුන්වා දිය හැක.එහි විශේෂතා පහත දැක්වේ.

ඔයාගේ හැම android ප්‍රශ්නයකටම විසඳුම එකම වෙබ් අඩවියකින්.All In One Solution For Your Android Device Problems

Image
One Of the best Solution for Any Android and mobile phones problems.it's called XDA developers.it is the best forum site for solve any android problems.it has many discussion for problems with many variations.you can access it Click here and wait 5 seconds,click skip ad

Arrow,Flash,Dc Legend Of Tommorow,Supergirl Comic Con Trailers (සුපිරි වීර කතාමාලා වල නවතම පූර්ව ප්‍රචාරක පට.)

Image
The Flash Season 3

Samsung Galaxy Note 7 Review

Image

Funny Commercials

Image

Funny Video.....

Image

Now You See Me 1,2 (one of the great movie) බලන්නම ඕන සිනමාපට එකතුවක්

Image
මැජික් ගැන ඔබ අසා තිබේද..?කුඩා කල සැම දෙනෙකුගේම සිත් ඇද බැඳ තබාගන්නා ඇස්බැන්දුම් තවමත් ඔබගේ මතකයේ රැදී ඇතුවා නිසැකය. ඇස්බැන්දුම් පමණක් නොව දෘෂ්ටි ප්‍රයෝග මනා ලෙස යොදා ගෙන ඇති චිත්‍රපට මාලාවක් ලෙස now you see me හදුන්වා දිය හැක.

T.M Dilshan announced his retirement ( තිලකරත්න දිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි )

Image
තිලකරත්න ඩිල්ෂාන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාම ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.ඔහු වත්මන් ශ්‍රිලංකා කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයා වන අතර ඔහුට මේ වසරේ ඔක්තොම්බර් මස 14 වන දිනට වයස අවුරුදු 40ක් වනවා.ඔහු මේ දිනවල පැවැත්වෙන ශ්‍රිලංකා ඔස්ට්‍රේලියා තරගාවලියේ දඹුල්ලේ පැවැත්වෙන 3න් වන එක්දින තරඟයෙන් හා කොළඹ,පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙකෙන් පසු තම ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.මෙය ශ්‍රිලංකාවේ ක්‍රිකට් ලෝලීන් හට ඉතා කනගාටු දායක පුවතක් වනු ඇත.        .......මේ ඔහු ගැන ලංකා ටෙක් වෙබ් අඩවියෙන් තබන සටහන..........  

ලංකාවේ හැදිච්ච පට්ටම සිංහල හින්දි මාෂ් අප් ටිකක්....awesome sinhala +hindi mash up

Image
යටින් තියෙන්න මාෂ් අප් සෙට් එක...බලන්නකෝ..මරු.ආටිස්ට්   Dileepa saranga කියන්නේ මාරම වැඩකාරයෙක්........

තොරතුරු තාක්ෂණයේදී යොදාගන්නා ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල වචන

Image
Information and communication technology (ICT)-තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය

Kickass torrent site is back with new domain.kickass අඩවිය නව වසම් නාමයක් සමගින් නැවතත්..

Image
අන්තර්ජාල භාවිතා කරන්නන්හට කනගාටුදායක පුවතක් වූ kickass torrent අඩවියෙහි නිමැවුමකරු අත්අඩංගුවට ගැනීම හා වෙබ් අඩවියේ වසම් නාමය තහනම් කිරීමයි.නමුත් එක් දිනක් තුල kickass torrent අඩවිය නව වසම් නාමයකින් එනම් නව domain එකකින් සමන්විතව නැවත අපට භාවිතයට ගතහැකි ලෙස පැමිණීමයි.                 පහත දැක්වෙන්නේ එම නව domain නාමය සහිත kickass නොහොත් dxtorrent.com වෙබ් අඩවියට යාමට ඇති link එකයි. නව kickass අඩවියට යන්න මෙතැන click කරන්න.

kickass site can not be used any more. kickass අඩවිය තවත් භාවිතා කළ නොහැක

Image
අපමෙතෙක් කල් සියලුම අවශ්‍යතා සඳහා භාවිතයට ගත torrent අඩවියක් වන kickass අඩවිය තවදුරටත් අපට භාවිතා කල නොහැකි තත්වයක් උදාවී ඇත.එහි වසම් නාමය තහනම් කර ඇති අතර එහි අයිතිකරු වන Artem Vaulin පෝලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ වැඩිම දෙනෙක් පැමිණි නීති විරෝධී ගොනු සංසරණ වෙබ් අඩවිය පත්වාගෙන යාම හා ඩොලර් බිලියනයක් වටිනා හිමිකම් ඇවිරිණි නීති විරෝධී ගොනු බෙදාහැරීමට වගකිව යුතු වීමයි.

හොලිවුඩ් හි චරිතයක් නිරූපණය කරන ප්‍රථම ශ්‍රී ලාංකීය ශිල්පිනිය........

Image
ඇය නමින් ශලිනි පීරිස් වන අතර ඇය 2017 වසරේ තිරගත වීමට නියමිත Justice League සිනමාපටයේ හානිකර ජෛව රසායන ඇතුලත් ඇදුමක් ඇඳි සොල්දාදුවෙකුගේ චරිතය(Bio Hazard Suit Soldier)නිරූපණය කිරීමට නියමිතය.

Zack King අයියගේ සුපිරි මැජික් ටිකක්....

Image

2015 වසරේ Youtube එකේ වැඩියෙන්ම බලපු වීඩියෝ 10....Top 10 Most Viewed YouTube Videos 2015

Image

2016 වසරේ බොලිවුඩයේ සරාගීතම නිලියන් 10දෙනා..TOP 10 HOT Bollywood Actresses 2016

Image

Assassin's Creed the Movie Trailer...කට්ටිය බලන් හිටපු සිනමාපටියක පෙර දැක්ම.

Image
කට්ටියම බලන් හිටපු Film එකක් තමා Assassin's Creed කියන්නේ.අවුරුදු ගානක් අපි play කරපු පට්ටම ගමේ එකක සිනමා රචනය තමා මේ Film එක..ආයේ අහන්න දෙයක් නැහැ.පට්ටටම ඇති.ඔන්න පහලින් trailer එක දාල තියනවා.අපි දන්නා කියන එක්කෙනෙක් තමා මෙහි ප්‍රධාන චරිතයට පනපොවන්නේ.ඔහු තමා michael fassbender අපි දන්නා විදිහටනම් X-MEN Future Past එකේ magneto.

Super Hot Dance (Elli Avram) පට්ට Dance එකක්.....

Image
Elli Avram සුපිරි නර්තන වීඩියෝවක්..... Elli Avram 1990 ජූලි 29 උපතලබා ඇත.ඇය ඉපදී ඇත්තේ ස්වීඩනයේ වන අතර ඇය දැනට ඉන්දියාවේ වාසය කරයි.ඇය ඉතා දක්ෂ නර්තන ශිල්පිනියකි.ඇයගේ චායාරූප කිහිපයක් පහත දැක්වේ.

ඔන්න Marvel Daredevil Season2 සම්පූර්ණ කතාමාලාවම නිකුත් වෙයි.

Image
ඔන්න කට්ටිය බලන් හිටපු විදිහටම Daredevil දෙවන කතාමාලාව නිකුත් වුණා.මෙවර කතා මාලාවේ අලුත් සුපිරි වීර චරිත දෙකක් එකතු වෙනවා.කතාවට නම් චරිත 2ක අලුත් වුනාට හැමෝම මේ චරිත 2ක ගැන දන්නවා.එහි චායාරූප හා විස්තර පහත දැක්වේ.

දැනට google play store හි ඇති හොදම android launchers

Image
Google Now Launcher   මෙය දැනට පවතින Android මෙහෙයුම් පද්ධතියට වඩාත් ගැලපෙනම Launcher එසේත් නැතිනම් අතුරු මුහුණතයි.එය බාගත කරගැනීම සදහා ඔබගේ android දුරකතනයෙන් මෙතැන click කරන්න.

රජයේ රැකියා අපේක්ෂකයන්හට පුරප්පාඩු,ඇබෑර්තු හා ගැසට් පත්‍ර බැලීමට.

Image
රජයේ රැකියා අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට පුරප්පාඩු හා ගැසට් පත්‍ර බැලීමට ලංකාවේ ඇති රජයේ වෙබ් අඩවිය.වෙබ් අඩවියට පිවිසීමට  මෙතන click කරන්න. දුරකතනයට ලබාගැනීම සදහා පහත දැක්වෙන ආකාරයට කටයුතු කරන්න.  

ගූගල් ස්වයං ධාවන කාරය බසයක හැපේ.

Image
ගූගල් ස්වයං ධාවන කාරයක් ප්‍රථමවරට ඇමරිකාවේ කැලිෆොර්නියා ප්‍රාන්තයේදී වේදී අනතුරට ලක්ව ඇත.මෙය බස් රථයක ගැටී ඇත.මෙය සිදුව ඇත්තේ ගූගල් ප්‍රධාන කාර්යාලය අසලයි.

මෙතෙක් නිපදවූ ලොව මිල අඩුම Smart ජංගම දුරකථනය.Cheapest Smart Phone In the World

Image
මෙතෙක් ලොව නිපදවූ මිලෙන් අඩුම android ස්මාර්ට් ජංගම දුරකථනය ලෙස ඉන්දියාවේ නිපදවූ FREEDOM ස්මාර්ට් දුරකථනය සැලකේ. මෙහි විශේෂතා......

රොකට් එක වගේ වීඩියෝ,Software බාන්න.හොදම මෘදුකාංගය IDM-Internet Download Manager With Patch

Image
පට ගාල ඕනෑම දෙයක් බාන්න දැනට තියන හොදම මෘදුකාංගය IDM බාගන්න  මෙතැන click කර තත්පර 5ක් බලා සිට skip ad ලබාදෙන්න.ඔබට මින් ලැබෙන්නේ torrent file එකකි.එය  Bittorrent හෝ  Torch වැනි torrent බාගත කල හැකි එනම් torrent client මෘදුකාංගයක් භාවිතයෙන් සිදුකරගත හැක.මින් ඔබට ලැබෙන්නේ fake serial error නිවැරදි කරන ලද මෘදුකාංගයකි.

Torrent,Video බාන්න ගැලපෙනම වෙබ් බ්‍රව්සරය TORCH දැන්ම බාගන්න.

Image
torch වෙබ් බ්‍රව්සරය බහුකාර්ය වෙබ් බ්‍රව්සරයක් ලෙස ඉතා ප්‍රසිද්ධ වෙබ් බ්‍රව්සරයකි.මේ මගින්   aTubecatcher වැනි මෘදුකාංග භාවිතයෙන් තොරව වීඩියෝ බාගත කල හැක.තවද   Bittorrent වැනි මෘදුකාංග භාවිතයෙන් තොරව Torrent භාවිතයෙන් සිදුකරන බාගත කිරීම් සිදු කරගත හැක.Download Accelerator එනම් ඉක්මනින් බාගත කිරීමේ හැකියාව වැඩිදියුණු කර ඇත.තවද බොහෝ කාර්යන් මේ මගින් සිදු කල හැක.torch බ්‍රව්සරය බාගත කරගැනීම සදහා  මෙතැන Click කොට skip ad Click කරන්න.torch වෙබ් අඩවියෙන් බාගත කිරීමට  මෙතැන Click කොට skip ad Click කරන්න.පහත ඇත්තේ torch වෙබ් බ්‍රව්සරයේ Screen shot කිහිපයකි.