ලොව අංක එකේ ධනවතා බිල් ගේට්ස් ගැන තොරතුරු බිඳක් ( About the world richest man bill gates )

බිල් ගේට්ස්


වර්තමානයේ ලොව ධනවත්ම තැනැත්තා ලෙස සැලකෙන්නේ අප කවුරුත් දන්නා පරිදි අපේ පරිගණක වල භාවිතා කරන Microsoft windows මෙහෙයුම් පද්ධතියේ හා Microsoft ආයතනයේ නිර්මාතෘ බිල් ගේට්ස් මහතායි.ඔහු පිළිබද Wikipedia වෙබ් අඩවියෙන් ලබාගත් තොරතුරු බිඳක් පහත දැක්වේ.
  • නම -විලියම් හෙන්රි ගේට්ස්
  • උපත -1995 ඔක්තොම්බර් 28 සියැටල්,වොෂින්ටන්
  • ජීවත්වන්නේ - මෙඩීනා,වොෂිංටන්,ඇමරිකා එක්සත් ජනපදය
  • ඉගෙනුම ලැබුවේ - හාර්වඩ් විශ්ව විද්‍යාලය
  • ශුද්ධවත්කම - ඇමෙරිකන් ඩොලර් බිලියන 90 (2016 අගෝස්තු වලට)
  • තනතුරු - තාක්ෂණ උපදේශක microsoft සම සභාපති,බිල් හා මෙලින්ඩා ගේට්ස් පදනමේ ප්‍රධාන විධායක නිලධාරී,කැස්කේඩ් ආයෝජන ආයතනයේ සභාපති
  • සහකාරිය - මෙලින්ඩා ගේට්ස්
  • දෙමවුපියන් - විලියම් හෙන්රි ගේට්ස් sr,මේරි මැක්ස්වෙල් ගේට්ස්
  • දරුවන් - ජෙනිෆර් කැතරින් ගේට්ස්,රෝයි ජෝන් ගේට්ස්,පෝබි ඇඩෙලා ගේට්ස්

දරුවන්

 
 ජෙනිෆර් කැතරින් ගේට්ස්
 රෝයි ජෝන් ගේට්ස්
 පෝබි ඇඩෙලා ගේට්ස්
ඉදිරියේදී තවත් තොරතුරු යාවත්කාලීන කරනු ලැබේ.වැඩි විස්තර සඳහා wikipedia වෙබ් අඩවියට පිවිසෙන්න.ඒ සඳහා පහත link එක click කරන්න. 

Comments