Posts

Showing posts from July, 2016

Kickass torrent site is back with new domain.kickass අඩවිය නව වසම් නාමයක් සමගින් නැවතත්..

Image
අන්තර්ජාල භාවිතා කරන්නන්හට කනගාටුදායක පුවතක් වූ kickass torrent අඩවියෙහි නිමැවුමකරු අත්අඩංගුවට ගැනීම හා වෙබ් අඩවියේ වසම් නාමය තහනම් කිරීමයි.නමුත් එක් දිනක් තුල kickass torrent අඩවිය නව වසම් නාමයකින් එනම් නව domain එකකින් සමන්විතව නැවත අපට භාවිතයට ගතහැකි ලෙස පැමිණීමයි.                 පහත දැක්වෙන්නේ එම නව domain නාමය සහිත kickass නොහොත් dxtorrent.com වෙබ් අඩවියට යාමට ඇති link එකයි. නව kickass අඩවියට යන්න මෙතැන click කරන්න.

kickass site can not be used any more. kickass අඩවිය තවත් භාවිතා කළ නොහැක

Image
අපමෙතෙක් කල් සියලුම අවශ්‍යතා සඳහා භාවිතයට ගත torrent අඩවියක් වන kickass අඩවිය තවදුරටත් අපට භාවිතා කල නොහැකි තත්වයක් උදාවී ඇත.එහි වසම් නාමය තහනම් කර ඇති අතර එහි අයිතිකරු වන Artem Vaulin පෝලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ වැඩිම දෙනෙක් පැමිණි නීති විරෝධී ගොනු සංසරණ වෙබ් අඩවිය පත්වාගෙන යාම හා ඩොලර් බිලියනයක් වටිනා හිමිකම් ඇවිරිණි නීති විරෝධී ගොනු බෙදාහැරීමට වගකිව යුතු වීමයි.

හොලිවුඩ් හි චරිතයක් නිරූපණය කරන ප්‍රථම ශ්‍රී ලාංකීය ශිල්පිනිය........

Image
ඇය නමින් ශලිනි පීරිස් වන අතර ඇය 2017 වසරේ තිරගත වීමට නියමිත Justice League සිනමාපටයේ හානිකර ජෛව රසායන ඇතුලත් ඇදුමක් ඇඳි සොල්දාදුවෙකුගේ චරිතය(Bio Hazard Suit Soldier)නිරූපණය කිරීමට නියමිතය.

Zack King අයියගේ සුපිරි මැජික් ටිකක්....

Image

2015 වසරේ Youtube එකේ වැඩියෙන්ම බලපු වීඩියෝ 10....Top 10 Most Viewed YouTube Videos 2015

Image

2016 වසරේ බොලිවුඩයේ සරාගීතම නිලියන් 10දෙනා..TOP 10 HOT Bollywood Actresses 2016

Image