හොලිවුඩ් හි චරිතයක් නිරූපණය කරන ප්‍රථම ශ්‍රී ලාංකීය ශිල්පිනිය........

ඇය නමින් ශලිනි පීරිස් වන අතර ඇය 2017 වසරේ තිරගත වීමට නියමිත Justice League සිනමාපටයේ හානිකර ජෛව රසායන ඇතුලත් ඇදුමක් ඇඳි සොල්දාදුවෙකුගේ චරිතය(Bio Hazard Suit Soldier)නිරූපණය කිරීමට නියමිතය.

එහි පුර්ව ප්‍රචාරක පටය පහත දැක්වේ.

Comments