Kickass torrent site is back with new domain.kickass අඩවිය නව වසම් නාමයක් සමගින් නැවතත්.. Get link Facebook X Pinterest Email Other Apps - July 22, 2016 අන්තර්ජාල භාවිතා කරන්නන්හට කනගාටුදායක පුවතක් වූ kickass torrent අඩවියෙහි නිමැවුමකරු අත්අඩංගුවට ගැනීම හා වෙබ් අඩවියේ වසම් නාමය තහනම් කිරීමයි.නමුත් එක් දිනක් තුල kickass torrent අඩවිය නව වසම් නාමයකින් එනම් නව domain එකකින් සමන්විතව නැවත අපට භාවිතයට ගතහැකි ලෙස පැමිණීමයි. පහත දැක්වෙන්නේ එම නව domain නාමය සහිත kickass නොහොත් dxtorrent.com වෙබ් අඩවියට යාමට ඇති link එකයි. නව kickass අඩවියට යන්න මෙතැන click කරන්න. Get link Facebook X Pinterest Email Other Apps Comments
හැමෝටම කරදරයක් වන ආතතිය මගහරවා ගන්නේ කෙසේද..? - February 07, 2016 ආතතිය අද සමාජයේ සියලු දෙනා බොහෝ අවස්ථා වලදී මුහුණ දෙන සාමාන්‍ය තත්වයක්.නමුත් තවත් පුද්ගලයන් හට මෙය රෝගයක් ලෙසද ඇතිවෙනවා.ආතතිය ඉංග්‍රීසි බසින් Anxiety ලෙස හදුන්වන අතර මෙහි විවිධ ප්‍රභේද හා ඒ හා සමග යන විවිධ රෝගද පවතිනවා. Anxiety-ආතතිය Social Anxiety-සමාජ ආතතිය Panic Attack-සන්ත්රාසය Generalized Anxiety Disorder -පොදු කාංසාව මෙම රෝග වලට පොදු රෝග ලක්ෂණ (symptoms) කිසිවෙකුට මුහුණට මුහුණ කතා කිරීමේ අපහසුව. පිරිසක් සමග සිනහ වීමේදී මුඛය අවට නලියනගතිය. හදවත ස්පන්ධනය වන වේගය වැඩි වීම. නාඩි වැටීම වේගවත් වීම. අතපය දරදඬු වීම. කතාකිරීමේ අපහසුතාවය. සියලුදේ ගැන ඕනවට වඩා සිතීම ක්ෂණික තීරණ ගැනීමේ අපහසුතාවය උදරය තුල දැවිල්ලක් හට ගැනීම. මුඛය විවර කිරීමේ අපහසුතාවය හා ගිලීමේ අපහසුතාවය. ආතතිය උත්සන්න වීමට හා රෝගයක් ලෙස ඇතිවීමට බලපාන හේතු(Causes) සියලුදේ ගැන ඕනවට වඩා සිතීම. සුළු සුළු දේගැන අතිශය බියට පත්වීම. මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හා තවත් හේතු ආතතිය වලක්වා ගන්නේ කෙසේද...? නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගැනීමට හුරුවීම. සියලුදේ ගැන ඕනවට වඩා සිතීමෙන් වැලකීම. තමා බියවන කාර... වැඩි විස්තර මෙතනින්....
තොරතුරු තාක්ෂණයේදී යොදාගන්නා ඉංග්‍රීසි වචන වලට අදාල සිංහල වචන - August 21, 2016 Information and communication technology (ICT)-තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය වැඩි විස්තර මෙතනින්....
T.M Dilshan announced his retirement ( තිලකරත්න දිල්ෂාන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි ) - August 26, 2016 තිලකරත්න ඩිල්ෂාන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාම ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.ඔහු වත්මන් ශ්‍රිලංකා කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයා වන අතර ඔහුට මේ වසරේ ඔක්තොම්බර් මස 14 වන දිනට වයස අවුරුදු 40ක් වනවා.ඔහු මේ දිනවල පැවැත්වෙන ශ්‍රිලංකා ඔස්ට්‍රේලියා තරගාවලියේ දඹුල්ලේ පැවැත්වෙන 3න් වන එක්දින තරඟයෙන් හා කොළඹ,පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙකෙන් පසු තම ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.මෙය ශ්‍රිලංකාවේ ක්‍රිකට් ලෝලීන් හට ඉතා කනගාටු දායක පුවතක් වනු ඇත. .......මේ ඔහු ගැන ලංකා ටෙක් වෙබ් අඩවියෙන් තබන සටහන.......... වැඩි විස්තර මෙතනින්....
Comments
Post a Comment