kickass site can not be used any more. kickass අඩවිය තවත් භාවිතා කළ නොහැක

අපමෙතෙක් කල් සියලුම අවශ්‍යතා සඳහා භාවිතයට ගත torrent අඩවියක් වන kickass අඩවිය තවදුරටත් අපට භාවිතා කල නොහැකි තත්වයක් උදාවී ඇත.එහි වසම් නාමය තහනම් කර ඇති අතර එහි අයිතිකරු වන Artem Vaulin පෝලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇත.ඔහුට එල්ල වී ඇති චෝදනා වන්නේ වැඩිම දෙනෙක් පැමිණි නීති විරෝධී ගොනු සංසරණ වෙබ් අඩවිය පත්වාගෙන යාම හා ඩොලර් බිලියනයක් වටිනා හිමිකම් ඇවිරිණි නීති විරෝධී ගොනු බෙදාහැරීමට වගකිව යුතු වීමයි.

                                                                                         මෙම වෙබ් අඩවිය ලොව වැඩිම දෙනෙක් භාවිතා කරන torrent වෙබ් අඩවියකි.මෙය 2008 වසරේ අරඹා ඇත.මෙය ලංකාවේ සියලු අන්තර්ජාල භාවිතා කරන්නන් හට කනගාටු දායක පුවතක් වනු නිසැකය.ඒ පිලිබදව පලවී ඇති පුවත පහත link එක click කොට බැලිය හැක.
පුවත නැරබීමට මෙතැන click කරන්න.

Comments

Popular posts from this blog

මෙතෙක් නිපදවූ ලොව මිල අඩුම Smart ජංගම දුරකථනය.Cheapest Smart Phone In the World