Popular posts from this blog
හැමෝටම කරදරයක් වන ආතතිය මගහරවා ගන්නේ කෙසේද..?
ආතතිය අද සමාජයේ සියලු දෙනා බොහෝ අවස්ථා වලදී මුහුණ දෙන සාමාන්‍ය තත්වයක්.නමුත් තවත් පුද්ගලයන් හට මෙය රෝගයක් ලෙසද ඇතිවෙනවා.ආතතිය ඉංග්‍රීසි බසින් Anxiety ලෙස හදුන්වන අතර මෙහි විවිධ ප්‍රභේද හා ඒ හා සමග යන විවිධ රෝගද පවතිනවා. Anxiety-ආතතිය Social Anxiety-සමාජ ආතතිය Panic Attack-සන්ත්රාසය Generalized Anxiety Disorder -පොදු කාංසාව මෙම රෝග වලට පොදු රෝග ලක්ෂණ (symptoms) කිසිවෙකුට මුහුණට මුහුණ කතා කිරීමේ අපහසුව. පිරිසක් සමග සිනහ වීමේදී මුඛය අවට නලියනගතිය. හදවත ස්පන්ධනය වන වේගය වැඩි වීම. නාඩි වැටීම වේගවත් වීම. අතපය දරදඬු වීම. කතාකිරීමේ අපහසුතාවය. සියලුදේ ගැන ඕනවට වඩා සිතීම ක්ෂණික තීරණ ගැනීමේ අපහසුතාවය උදරය තුල දැවිල්ලක් හට ගැනීම. මුඛය විවර කිරීමේ අපහසුතාවය හා ගිලීමේ අපහසුතාවය. ආතතිය උත්සන්න වීමට හා රෝගයක් ලෙස ඇතිවීමට බලපාන හේතු(Causes) සියලුදේ ගැන ඕනවට වඩා සිතීම. සුළු සුළු දේගැන අතිශය බියට පත්වීම. මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම් හා තවත් හේතු ආතතිය වලක්වා ගන්නේ කෙසේද...? නිවැරදි තීරණ නිවැරදි වෙලාවට ගැනීමට හුරුවීම. සියලුදේ ගැන ඕනවට වඩා සිතීමෙන් වැලකීම. තමා බියවන කාර...
ඒජන්ට් ඔෆ් ශිල්ඩ් වලට භූත ධාවකයාගේ ආගමනය.
ඔයාලගේ කැමතිම රූපවාහිනී කතමලාවක් වුණ මාර්වල් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතාමාලාවේ අලුත්ම නවතම 4 වන කතාමාලාව මේ වසරේ සැප්තැම්බර් මස 20 වන දින ආරම්භ වීමට නියමිතයි.මෙහි පළමු කතාවේ තේමාව වී ඇත්තේ The Ghost ලෙසයි.මේ කොටස මේ ලෙස නම් කර ඇත්තේ අපේ කැමතිම මාර්වල් චරිතයක් වන ගෝස්ට් රයිඩර් ගේ ආගමනය මෙම කොටසින් සිදුවන නිසයි.මෙහිදී මෙම චරිතය gabriel luna විසින් සිදු කරනු ලබයි.මේ මාර්වල් ඒජන්ට් කතාමාලාවේ පුර්ව ප්රචාරක පටයයි.
Comments
Post a Comment