ඒජන්ට් ඔෆ් ශිල්ඩ් වලට භූත ධාවකයාගේ ආගමනය.

ඔයාලගේ කැමතිම රූපවාහිනී කතමලාවක් වුණ මාර්වල් ඒජන්ට් ඔෆ් ශිල්ඩ් කතාමාලාවේ අලුත්ම නවතම 4 වන කතාමාලාව මේ වසරේ සැප්තැම්බර් මස 20 වන දින ආරම්භ වීමට නියමිතයි.මෙහි පළමු කතාවේ තේමාව වී ඇත්තේ The Ghost ලෙසයි.මේ කොටස මේ ලෙස නම් කර ඇත්තේ අපේ කැමතිම මාර්වල් චරිතයක් වන ගෝස්ට් රයිඩර් ගේ ආගමනය මෙම කොටසින් සිදුවන නිසයි.මෙහිදී මෙම චරිතය gabriel luna විසින් සිදු කරනු ලබයි.මේ මාර්වල් ඒජන්ට් කතාමාලාවේ පුර්ව ප්‍රචාරක පටයයි.



Comments

Popular posts from this blog

හැමෝටම කරදරයක් වන ආතතිය මගහරවා ගන්නේ කෙසේද..?