Huawei P9 හදුන්වා දීම.Huawei P9 Review

Huawei විසින් නිකුත් කල නවතම ජංගම දුරකථන අතුරෙන් නවතම මාදිලිය ලෙස Huawei P9 හදුන්වා දිය හැක.එහි විශේෂතා පහත දැක්වේ.

  • නිකුත් කලේ-2016 අප්‍රේල්
  • ජාල තාක්ෂනය-GSM /HSPA /LTE
  • සිම්-තනි නැනෝ සිම් හෝ ද්විත්ව නැනෝ සිම්
  • බර-ග්රෑම් 144
  • මෙහෙයුම් පද්ධතිය-Android v6.0 (Marshmallow)
  • ප්‍රොසෙසරය-octacore
  • ග්‍රැපික් ප්‍රොසෙසරය-mali-T880 MP4
  • ඇතුලත මෙමරිය -32 GB-3 GB RAM ,64 GB-4 GB RAM 
  • කැමරාව-මෙගා පික්සල් 12 ද්විත්ව කැමරා leica optic සමග
  • sensors-fingerprint, accelerometer , gyro, proximity, compass
එහි හදුන්වා දීමේ වීඩියෝව පහත දැක්වේ.

Comments