Posts

Showing posts from February, 2017

ආදරය ගැන ඔබට දැනෙන්නේ කෙසේද.?

Image
"සත්‍ය ආදරය කිසිදා නිමා නොවේ." ආදරය කෙසේ,කවදා,කුමන ආකාරයට ඇතිවන්නේද යන්න කිසිවෙකු නොදන්නා කරුණකි.එය හුදෙක් හැගීමක්,මනෝභාවයක් ලෙස බොහෝදෙනා හදුන්වයි.එහෙත් ඒ ලෙස සිතනා අයෙකුටද ආදරය ඇතිවුවහොත් ඔවුන්ද එය තේරුම් ගනු ඇත.තමන් ආදරය කරන තැනැත්තා හෝ තැනැත්තිය ඔබ ලග ඇති විට ඔබට ඔහු හෝ ඇය ගැන කිසිදු හැගීමක් නොදැනුනත් ඔහු හෝ ඇය තමන්ගෙන් වෙන් වූ විට ඇතිවන හැගීම විස්තර කිරීම වචන වලින් සිදු කල නොහැක.                                                                   එය ඔබද ජීවිතයේ යම්දිනක විදින්නට ඇත.එවන් වේදනාවක් දරාගැනීමට ඔබට හැකිවී තිබේද.? තමන්ගේ ආදරවන්තිය හෝ ආදරවන්තයා තමන්ගෙන් ටික කලකට හෝ ඈත්ව ගිය විට ඔහුට හෝ ඇයට ඔබගැනත්,ඔබට ඔහු හෝ ඇය ගැනත් ඇති වන හැගීම කෙබදු වනු ඇතිද.?එය ඉ...