තිලකරත්න ඩිල්ෂාන් ඔහුගේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම යාම ඊයේ නිල වශයෙන් දැනුම් දුන්නා.ඔහු වත්මන් ශ්‍රිලංකා කණ්ඩායමේ සිටින පරිණතම ක්‍රීඩකයා වන අතර ඔහුට මේ වසරේ ඔක්තොම්බර් මස 14 වන දිනට වයස අවුරුදු 40ක් වනවා.ඔහු මේ දිනවල පැවැත්වෙන ශ්‍රිලංකා ඔස්ට්‍රේලියා තරගාවලියේ දඹුල්ලේ පැවැත්වෙන 3න් වන එක්දින තරඟයෙන් හා කොළඹ,පල්ලෙකැලේ පැවැත්වෙන විස්සයි විස්ස තරඟ දෙකෙන් පසු තම ක්‍රිකට් ක්‍රීඩාවට සමු දීමට තීරණය කර තිබෙනවා.මෙය ශ්‍රිලංකාවේ ක්‍රිකට් ලෝලීන් හට ඉතා කනගාටු දායක පුවතක් වනු ඇත. .......මේ ඔහු ගැන ලංකා ටෙක් වෙබ් අඩවියෙන් තබන සටහන..........