Kickass torrent site is back with new domain.kickass අඩවිය නව වසම් නාමයක් සමගින් නැවතත්..
අන්තර්ජාල භාවිතා කරන්නන්හට කනගාටුදායක පුවතක් වූ kickass torrent අඩවියෙහි නිමැවුමකරු අත්අඩංගුවට ගැනීම හා වෙබ් අඩවියේ වසම් නාමය තහනම් කිරීමයි.නමුත් එක් දිනක් තුල kickass torrent අඩවිය නව වසම් නාමයකින් එනම් නව domain එකකින් සමන්විතව නැවත අපට භාවිතයට ගතහැකි ලෙස පැමිණීමයි. පහත දැක්වෙන්නේ එම නව domain නාමය සහිත kickass නොහොත් dxtorrent.com වෙබ් අඩවියට යාමට ඇති link එකයි. නව kickass අඩවියට යන්න මෙතැන click කරන්න.